1. L

    මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද ?

    මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද ? http://www.cinec.edu/courses/msc-in-robotics-and-automation.html
  2. L

    වාහනයක් ගන්න පොඩි help එකක්

    වාහනයක් ගන්න පොඩි help එකක් මචන් මට ලක්ශ 20 කට ගන්න හොඳ වාහනයක් කියපන්කො.. අවුරුදක් use කරල විකුනන්න පුලුවන් එකක් නම් ගොඩක් හොඳය්...
  3. L

    Teaching Exam Past Papers

    Kawuru hari gawa tyanawanm Teaching Exam Past Papers tikak dannakoo...please......
  4. L

    Laboratory Equipment

    Machan school ekakata Laboratory Equipment ganna thenak danawada ban?
  5. L

    ලොකු උදව්වක් බන්...

    ලොකු උදව්වක් බන්... මචන් අපේ University එකෙ society එකෙන් දුප්පත් පාසලකට පොඩි විද්‍යාගරයක් දෙන්න හිතන් ඉන්නවා. Budget එක නම් 150000-200000 වගෙ තමා. පුලුවන් නම් උඹලා දන්න පාසලක් තියනවන්ම් කියපන්කො. O/L වෙනකන් තියෙන පාසලක් නම් ගොඩක් හොදය්.... ලොකු උදව්වක් බන්...
  6. L

    Wish you Happy New Year 2017

  7. L

    පොඩි උදව්වක් බන්...

    පොඩි උදව්වක් බන්... මචන් අපේ University එකෙ society එකෙන් දුප්පත් පාසලකට පොඩි විද්‍යාගරයක් දෙන්න හිතන් ඉන්නවා. Budget එක නම් 150000-200000 වගෙ තමා. පුලුවන් නම් උඹලා දන්න පාසලක් තියනවන්ම් කියපන්කො. O/L වෙනකන් තියෙන පාසලක් නම් ගොඩක් හොදය්.... ලොකු උදව්වක් බන්...
  8. L

    මේක ඇත්තක්ද බන්?

    මේක ඇත්තක්ද බන්? https://ikman.lk/en/ad/led-bulb-soldering-technician-colombo කතා කලාම කියනව led bulb soldering කරන්නලු තියෙන්නෙ එකක් soldering කරනවට 60ක් or 200ක් ගෙවනවලු බඩු ටික ගෙදරටම ගෙනත් දෙනවලු අරගෙනත් යනවලු බඩු ටික. හෑබෑය් මුලින්ම 28000ක් වගෙ diposit එකක් තියන්න ඔනෙලු. මාසෙට led bulb...

    No contents