කෙල්ලෙක් ගැන අවුලක්
මචන් මට මේ කතාව කාටවත් කියන්න බෑ අදුනන එකෙක්ට,මට කෙල්ලව චාටර් කරන්න බෑ අදුනන උන්ට මේක කියල,මේක ගොතල කියන කතාවක්වත් බොරුවක්වත් නෙවෙයි,අදහසක් දැනගන්නයි මේක පොස්ට් කරන්නේ:)
මේකේ ටිකක් පරණ මෙම්බෙර් කෙනෙක් මම,ෆේක් එකකින් ත්රේඩ් එක දැම්මේ අදුනන උන් ඉන්න නිසයි:yes:
මචන් මන් A\L...