උදව්! උදව්! උදව්! HP/DELL/ASUS/LENOVO/ACER
ලොකු උදව්වක් ඕන එළකිරි වැසියනි, මගේ ලැපටයි, රවුටරේටයි කෙල උනා අකුණක් ගහල :(:(:( (සදා අනාතයි). දැන් මට ලැපක් ගන්න ඕන මචන්ලා තිබුනේ HP dv 6 i5 එකක්, 2010 ගත්තේ අවුලක් නැතුව අවුරුදු 6+ අද්දා, කිසිම ලෙඩක් නැතුව. පොඩි අදහසක් දීහල්ලකො ලැප් brand ගැන ලෙඩ...