1. R

    Web hosting for file share

    Guys. mata shared host ekak ho vps ekak ganna oni. bandwidth eka nam godakma oni. web site 3 k withara daganna puluwan nam godak hodai. podi podi files download karaganna denna hadanne. daily visit eka 5000 paninawa. Mata ganna hoda hosting service ekak kiynko cheap and good :):):) reply...
  2. R

    Help ~ Open Source OS for Dual core

    :confused: Mage pc eka dual core ekak. 3.0 ghz 1gb ram mekata gahanna plwan hoda open source os ekak kiyanko guys. MAC os wage gahanna barida? illegal da? pls help me
  3. R

    Dialog එකේ වැඩ කරන කෙනෙක්?? පනිවිඩයක් දැනගන්න

    Dialog එකේ වැඩ කරන කෙනෙක්?? පනිවිඩයක් දැනගන්න Dialog එකේ වැඩ කරන කවුරැ හරි ඉන්නවද? Job Vacancy එකක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා. වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් රිප්ලයි එකක් දාගෙන යන්න ;);););)
  4. R

    Singer Duo හොදයිද?

    එලකිරියට මම අලුත්. මේ මගේ පලවෙනි ත්රෙඩ් එක. බාවිතය ගැන ලොකු දැනිමක් නෑ. මට පොඩ්ඩක් කියනවද සින්ගර් ඩුවෝ ලැප් එක හොදයිද කියලා :D :D :D :D CPU Processor: Intel Cherry Trail Atom Z8300 Processor (1.4 GHz up to 1.84 GHz) Display: 10.1”, 800x1280, IPS Touch Panel(TP): Capacitive, 10 Fingers Touch...

    No contents