Singer Duo හොදයිද?

RUSITH_PERERA

Member
Dec 25, 2016
86
5
0
එලකිරියට මම අලුත්. මේ මගේ පලවෙනි ත්රෙඩ් එක. බාවිතය ගැන ලොකු දැනිමක් නෑ.
මට පොඩ්ඩක් කියනවද සින්ගර් ඩුවෝ ලැප් එක හොදයිද කියලා :D :D :D :D

SIN_SIN-DUO-W10-01_zoom.jpg

CPU Processor: Intel Cherry Trail Atom Z8300 Processor (1.4 GHz up to 1.84 GHz)
Display: 10.1”, 800x1280, IPS
Touch Panel(TP): Capacitive, 10 Fingers Touch, G+G
Memory: 2GB
Internal Storage: 32GB
Front Cameras: 2M
Rear Cameras: -
Battery Capacity: 7500mAh
Sensor: G-sensor
Speaker: 0.8~1W*2
Wifi: 802.11 b/g/n
Bluetooth: BT4.0
Housing Materials: Metal
m_HDMI: YES
External Ports: Power/ Volume Button, 3.5mm/ Micro USB/ Micro-HDMI
Adapter: DC 5V/2A
Product Size (Tablet Only): 257.8. x 172.4 × 8.5mm
Product Size (Include Keyboard): 257.8 x 172.4 × 18mm
Weight: 750g
OS Version: Genuine Windows 10 Home
Accessories: OTG Cable, Earphone, Sleeve Case
 
Last edited:

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එපා මචන්,
    DELL, ASUS, Lenovo, HP(only business series like ProBook & ZBook) වගේ වර්ගෙකින් ගනින්.
    Singer, Softlogic, e-wis වගේ බ්‍රෑන්ඩ්නේම් වලින් හදල තියෙන ඒව ගන්න එපා.
    DELL, ASUS, Lenovo වගේ වර්ගවල ලැප්ටොප් ඒජන්ට්ගෙන් (Singer,Softlogic,Abans) අරගන්න, යුනිටි එකෙන් ගන්න එපා, උන්ගෙ වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපා වෙනව.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Singer nam kisima deyak ganna epa mala jarawa kadenawa kadenawa iwarayak na genapu dawase idan unge repair center ekata call kara kara inna wenne kadila masa ganan balan inna wenawa un enakan man me ath dakimen kiyanne badu godak aran ana gena thiyenne ungen.

    laptop ekak gannawanan DELL,HP,ASUS wage hoda brand ekak ganna agent lagenma.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ගන්න එපා..අපේ හරියේ ඉන්නවා සිංගර් ලැප් අරන් අනාත වෙච්ච උන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එපා මචන්,
    DELL, ASUS, Lenovo, HP(only business series like ProBook & ZBook) වගේ වර්ගෙකින් ගනින්.
    Singer, Softlogic, e-wis වගේ බ්‍රෑන්ඩ්නේම් වලින් හදල තියෙන ඒව ගන්න එපා.
    DELL, ASUS, Lenovo වගේ වර්ගවල ලැප්ටොප් ඒජන්ට්ගෙන් (Singer,Softlogic,Abans) අරගන්න, යුනිටි එකෙන් ගන්න එපා, උන්ගෙ වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපා වෙනව.
    :yes::yes:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ganna epa machan,oke awla thiyenne 2 gb ram ekata win 10 run karanna b.slow wenawa
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඕක laptop එකක් නෙවෙයි.. tab එකක්.. Atom processor එකක් තියෙන්නේත්... ඔව්ව කොයි ලෝකේ හදනවද දන්නෙත් නෑ..
     
    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    එපා මචන්,
    DELL, ASUS, Lenovo, HP(only business series like ProBook & ZBook) වගේ වර්ගෙකින් ගනින්.
    Singer, Softlogic, e-wis වගේ බ්‍රෑන්ඩ්නේම් වලින් හදල තියෙන ඒව ගන්න එපා.
    DELL, ASUS, Lenovo වගේ වර්ගවල ලැප්ටොප් ඒජන්ට්ගෙන් (Singer,Softlogic,Abans) අරගන්න, යුනිටි එකෙන් ගන්න එපා, උන්ගෙ වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපා වෙනව.
    Mchn, mata oni Tab ekak widihatath use karanna plwan ekak. Screen eka podi ekak. IT walin degree ekak karanne. Perfomance thiyennath oni . Hoda ewa tikak suggest karanna puluwanda?
     
    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    Singer nam kisima deyak ganna epa mala jarawa kadenawa kadenawa iwarayak na genapu dawase idan unge repair center ekata call kara kara inna wenne kadila masa ganan balan inna wenawa un enakan man me ath dakimen kiyanne badu godak aran ana gena thiyenne ungen.

    laptop ekak gannawanan DELL,HP,ASUS wage hoda brand ekak ganna agent lagenma.
    DIalog Winpad eka kohoamda??