අනවසර ඉදිකිරීමක් .. උදව් ..
මචන්ලා අපේ ගෙදර ඉස්සරහ පොඩි පිට්ටනියක් තියෙනවා. එක ආණ්ඩුවේ ඉඩමක්. ටික කාලයක් ඉදල ඔතන එකෙක් උගේ පෞද්ගලික ඉඩමක් වගේ පිට්ටනිය පාවිච්චි කරනවා. ගිය සෙනසුරාදා ගල් වැලි ගෙනත් බාලා. අරූ පිට්ටනිය අල්ලලා තාප්පයක් දාන්නයිලු (පර්චස් 5ක් විතර.). මූ හොර ගේමක් මෙතන ගහන්නේ. මොකද...