ලැජ්ජ නැති ජවිපේ
උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා මේ වනවිට ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 07ක, පවුල් අටදහස් තුන්සිය අනූහතරකට උග්‍ර ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇතැයි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් හාරදහස් අනූහතරකට බවුසර් මගින් ජලය ලබාදෙන බවත්, සෙසු...