CDBDSAfuxbQ
පාරේ ටොයිලට් ගියාට බලපන්කො මුන් 2020 වෙනකොට බුලට් ට්‍රේන් එකකුත් දානවා. අපි ඇස්බැස්ටෝ තහනම් කරගන්න බැරැව කොරියාවට සම්බාධක දදා දින 100 වෙනසක් වෙනකම් බලාගෙන ඉන්නවා හූල්ල හූල්ල. නැව වෙලාවට ආවෙ නැත්තම් පෙට්‍රල් නෑ, ක්‍රිකට් ටීම් එක බල්ලට වැටිලා, කන්න ගේන්නේ පිටින්, ඇතුලෙ ඉන්න එවුන් ටික...