1. wasthi

    අවධානය පිණිසයි...

    අවධානය පිණිසයි... finger print වැඩ නොමැති බවට පැවසෙන Apple 5S සහ 6 / 6s විශාල වශයෙන් මිලෙහි මද වෙනසක ikman.lk සහ face book mobile Group වල විශාල ලෙස විකිණීමට දමා ඇති අතර මේවායින් විශාල ප්‍රමාණයක් Copy Mother Board ගණයට වැටෙන අතර Original Apple Mother Board එක මේවායේ නොමැත. :growl: :growl...
  2. wasthi

    කෙල්ලනේ කොල්ලනේ

    කෙල්ලනේ කොල්ලනේ කෙල්ලනේ කොල්ලනේ, මට pahasu.lk එකේ දාල තියෙන Theme එක download කරගන්න Link එකක් දෙන්නකෝ. Free නම් වඩාත් හොදයි. paid උනත් අවුලක් නැහැ. ලොකු උදව්වක්. දවස් 3ක් විතර හෙව්වා. හම්බුනේනම් නැ :)

    No contents