untold story හිතුමතෙ ජිව්තෙ >>>
නංගි වෙනුවෙන් බෙලි අටක් කපා වසර 129 කට හිරේ ගොස්
අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ
පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස් හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක් විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි...