Import business කරන අය පොඩ්ඩක් කියන්නකො ඔය පොඩි පොඩි දෙවල් ඒ කිව්වෙ ornaments, pencil case වගේ ඒවා import කරොත් ඒවටත් සෑහෙන ලොකු බද්දක් ගෙවන්න වෙනවානේ. එතකොට market එකේ තියෙන අනිත් ඒවට වඩා වැඩි මිලකට තමයි අපිට විකුනන්න වෙන්නෙ. මොකද tax+other charges+profit එකතු උනාම ලොකු ගානක් එන හින්දා. ඉතින් ඒ...