1. R

    trusted shipping companies in Colombo

    උඹලා AUS වලට 25KG වගේ පෙට්ටියක් (ඇඳුම් / පොත් වගේ දේවල් ඇතුලත් ) යවලා තියනවද? මට දැනගන්න ඕනේ විශ්වාසවන්ත shipping කම්පැනි එකක්. මේ වගේ තැන් වල කම්පැනි නම් ගොඩක් තියනවා. හැබැයි ෂුවර් කරන්න පුලුවන්ද කියන එක ගැටළුවක් http://www.lankayp.com/category/Logistics/city:Colombo
  2. R

    ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සල්ලි ගෙනියන්&

    ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සල්ලි ගෙනියන්& මචන්, මට ලංකාවේ ඉඳන් Australia වලට AUD 15,000ක් වගේ ගෙනියන්න ඕනේ. මගේ Visa එකට එච්චර සල්ලි ගෙනියන්න දෙන්නේ නැ. මොකක් හරි ජිල්මාර්ට් වැඩක් කියපන්කො. Banks වලින් AUD 15,000 මාරු කරලා දෙන්නෙ නැ. වැල් බයිල අහනව.
  3. R

    What happens to the posts that are sent to moderators?

    Hi Guys, I started a new thread a while ago about Annual Leave calculations and when I pressed the Submit button, a message came up saying that it needs to be approved by a moderator. Can I please know where to see the posts that are pending for moderator approval? Do moderators inform us...
  4. R

    රස්සාවෙන් අස් වෙද්දී Annual Leave ගැනීම පිළිබඳ ගැටළ&

    රස්සාවෙන් අස් වෙද්දී Annual Leave ගැනීම පිළිබඳ ගැටළ& මචන්ලා… කතාව මේකයි. මම මේ ජනවාරි මුල resignation දුන්නා. Resignation Letter එකේ මම කිව්වේ මෙහෙම. මම රස්සාවෙන් අයින් වෙන්නේ මාර්තු 3. පෙබරවාරි 17 මගේ office එකේ අන්තිම දවස. අනිත් දවස් ටික මම annual leave දානවා. මට Annual Leave 10ක්...

    No contents