උඹලා AUS වලට 25KG වගේ පෙට්ටියක් (ඇඳුම් / පොත් වගේ දේවල් ඇතුලත් ) යවලා තියනවද? මට දැනගන්න ඕනේ විශ්වාසවන්ත shipping කම්පැනි එකක්. මේ වගේ තැන් වල කම්පැනි නම් ගොඩක් තියනවා. හැබැයි ෂුවර් කරන්න පුලුවන්ද කියන එක ගැටළුවක්
http://www.lankayp.com/category/Logistics/city:Colombo
http://www.lankayp.com/category/Logistics/city:Colombo
clearance ද?