1. A

    Youtube වීඩියෝ හදන්න හොද Software එකක් කියන්න

    Youtube වීඩියෝ හදන්න හොද Software එකක් කියන්න Youtube එකේ සමහර වීඩියෝ තියෙන්නේ කටහඩ නැතුව බැක්ග්වුන්ඩ්ස් Music එකක් දාලා පින්තුර සමග අකුරු වලින් කරපු ඒවා හදලා තියෙන්නේ මොන සොෆ්ට්වරි එකෙන් ද ? මට තියෙන්නේ P4 Pc එකක් Windows 7 ,32 bit තියෙන්නේ 1GB RAM මේකට ගැලපෙන අර වගේ වීඩියෝ හදන්න පුලුවන්...
  2. A

    Dongel Help

    අලුත් Dongel එකක් ගෙනාවා මේකේ වැටෙන්නේ HSUPA කියලා නේ Siganl. කලින් එකේ තිබුනේ HSDPA කියලා ඉතින් මේක අවුල් ද ?
  3. A

    Hutch or SLT , LankaBell Help

    Dialog Slow වෙලා නිසා වෙන ඒකකට මාරු වෙන්න හිතුවා කොල්ල නේ මට මේ දෙකෙන් එකක් ගන්න බැරි ප්රශ්නයක හිර වෙලා ඉන්නේ. උදව් කරන්න මේ දෙකන් හොද මොකක් ද කියලා හිතා ගන්න. Plz මම අන්තර්ජාලය භාවිතා කරන්නේ එල කිරි එන්නයි. youtube Videos 144p වලින් බලලා සයිට් වගයක් තියෙනවා ඒවගේ දාලා Facebook Share කරනයි...
  4. A

    මේ වගේ Wordpress Theme එකක් දන්නවනම් කියන්න.

    මේ වගේ Wordpress Theme එකක් දන්නවනම් කියන්න. kottu.org එකේ තියෙනවා වගේ ඊට සමාන නැති Header එකේ Title Name එක එන Responsive bootstrap wordpress theme එකක් ෆ්‍රී ගන්න තැනක් දන්න කෙනක් මට කියන්න ලොකු උදව්වක්.
  5. A

    පැරණි Wordpress Theme එකක් Responsive කරන්න හෙල්ප්

    පැරණි Wordpress Theme එකක් Responsive කරන්න හෙල්ප් පැරණි Wordpress Theme එකක් Responsive කරන්නේ කොහොමද ? අලුත් Theme ගැලපෙන්නේ නැත. බ්ලොග් එකක් නොවේ. උදව්වක් වශයෙන් කරලා දෙන්න පුලුවන් කෙනක් එලකිරි එකේ ඉන්නවද ? කියක් අය කරනවද ? පරණ මෙම්බර් කෙනක් මම ඇත්ත එකෙන් අහන්න බැරි නිසයි ෆේක් ආවේ.
  6. A

    Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ.

    Web Developingලා ගෙන් හෙල්ප් එකක් ඕනේ. මචන්ලා ඔයාලා කවුරු හරි කෙනක් ඉන්නවද මෙන්න මේ Script එක Install කරපු. https://github.com/janithl/Kottu2012. ඔකේ කියලා තියෙන විදියට මම DB එකත් Upload කරලා මගේ vps එකේ සයිට් එක හරියට හොස්ට් කළා. Rss Feed එකක් Add කළා. මට cronjobs Add කරන එක තමයි ගැටළු...

    No contents