සම්පත් බැංකුව හිඟමනට වැටිලා
සම්පත් බැංකුව 20/= කට කෙලියා
අද ATM කාර්ඩ් එක ගෙන්න අමතක වුනා ඔෆිස් ලොකර් එකේ බලද්දි පාස් පොත තිබ්බ අරගෙන ගියා සම්පත් බෑන්ක් එකට සල්ලි කීයඛරි ගන්න, හත්වලාමයි. රු 100000 කට අඩුවෙන් කවුන්ටර් එකෙන් සල්ලි ගන්නකොට රුපියල් 20ක් කැපෙනව කිව්ව, මොනව කොරන්නද. අපේ සල්ලිවලින්...