1. AwesomeMan77

    IFS ඉන්ටවිව්

    මචංලා IFS එකේ Systems Engineer ඉන්ටවිව් round 3කට ගියා. HR ඉන්ටවිව් ගියා කියන්නේ වැඩේ ගොඩද?:nerd: Final ඉන්ටවිව් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවද? :baffled: සැලරිඑක කියක් සෙට් වෙයිද? Help pls:dull:
  2. AwesomeMan77

    Job Help

    Job Help - HR Executive - උපදෙස් දීපියෝ මචන්ලා මන් BCS (HEQ) PGD in IT ඉවර කරලා ඉන්නේ IT ජොබ් වලට ඇප්ලයි කර කර ඉද්දි නිකං දාපු ඇප්ලිකේෂන් එකකට 4 star හොටෙල් එකක HR Executive ජොබ් එකක් සෙට් උනා. BCS + Business management diploma එකක් තිබ්බ නිසා ඉන්ටෙව් එක ගොඩ දාගත්තා. :nerd: පඩිත් දැනට...

    No contents