මචංලා IFS එකේ Systems Engineer ඉන්ටවිව් round 3කට ගියා.
HR ඉන්ටවිව් ගියා කියන්නේ වැඩේ ගොඩද?
Final ඉන්ටවිව් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවද?
සැලරිඑක කියක් සෙට් වෙයිද? Help pls
HR ඉන්ටවිව් ගියා කියන්නේ වැඩේ ගොඩද?

Final ඉන්ටවිව් එකෙන් කැපෙන්න ඉඩ තියෙනවද?

සැලරිඑක කියක් සෙට් වෙයිද? Help pls
