නිකන් ඉන්න එකේ මං පොඩි Android app එකක් හැදුව. එච්චර ලොකු එකක් නෙමෙයි :confused::confused::confused:. පුරුදු වෙන්න එක්ක හැදුවේ. මේකට pure android නෙමෙයි use කලේ. මට ඕනේ උනා Cross Platform ලියන්න පුළුවන් විදිහට ලියන්න. Google ගත උනාම මට හම්බ උනේ xamarin platform එක. ඉතින් කරල බැලුවා කොහොමද කියල...