1. P

    දන් නැති කෙල්ලෙක්

    දන් නැති කෙල්ලෙක් මචන් මේකයි. දන් නැති කෙල්ලෙක්ව ටොක් කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනෙ. කොහොමද පටන් ගන්නෙ කියලා වැඩේ. ඒ පටන් අරන් දිගටම කරන් යන්නෙ කොහොමද ඒම කරන් ගිහින් අනිතිමට ඒකි මට කැමති වෙන තත්වෙට එන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනේ...
  2. P

    පෙර සමේ

    පෙර සම පහසුවෙන් පසු පසට යනවා. එත් අපසු ලේසියෙන් එන්නෙ නෑ. හැබැයි ඉදිමෙන්නෙ නම් නෑ. එත් පහසුවෙන් එන්නේ නෑ. හැබැයි නූල කොට නිසාද දන්නෑ එහෙම. ඒකට මොකද කරන්න ඕනෙ සහෝ?
  3. P

    ටෝක්

    දැන් මගේ දැවෙන ප්‍රශ්නය තමා කෙල්ලෙක්ට කොහොමද ටෝක් කරලා සෙට් කරගන්නෙ කියලා චොර වෙන්නේ නැතුව. ටෝක් කරන්න පුලුවන් උනාට සෙට් වෙන්නෙ නෑ නෙ. කොහොමද හරියට වැඩේ කරග්න්න පුලුවන් කියලා. ඔය මල්සරාලා පොඩ්ඩක් උදව් කරන්න...
  4. P

    Private case

    මචන් මේකයි. මට තාම වයස 17යි. ඉතින් උබලා දන්නවනේ මේකාලේ තියෙන අසහනය. වැල බලලා. ස්වයං වින්දනය කරන එක. මට පොඩි උපදෙසක් ගන්න තියෙනවා උබලාගෙන්. මට මේවා අහන්න කවුරුත් නෑ එකයි. මන් අපේ භාෂාවෙන්ම කියන්නම්. අතේ ගහනවනේ. මාත් ගහනවා වැල් බලලා...

    No contents