පෙර සමේ

Podda Malli 2

Member
Apr 19, 2017
18
1
0
පෙර සම පහසුවෙන් පසු පසට යනවා. එත් අපසු ලේසියෙන් එන්නෙ නෑ. හැබැයි ඉදිමෙන්නෙ නම් නෑ. එත් පහසුවෙන් එන්නේ නෑ. හැබැයි නූල කොට නිසාද දන්නෑ එහෙම. ඒකට මොකද කරන්න ඕනෙ සහෝ?
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    high-temp-grease.jpg


    ඉස්සරහට පහසුවෙන්ම ගන්න ඕනනම් ග්‍රීස් ටිකක් ගාපන් ටොපා වටේ..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නුල කොටගතියක් ඇති ඩොකෙකුට පෙන්නලා උපදෙස් ගනින් මං හිතන්නේ පොඩි ඔපරේෂන් එකක් කරන්න වෙයි දැම්ම කරගනින් නැත්නම් බැන්දට පස්සේ ප්‍රස්න වෙයි
    බය වෙන්න එපා ඔවා සුළු දෙවල් නවලෝකේ චැනල් කරලා කරගනින් ඒක ලේසියි