DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්
ෆයිල් සමග සෙල්ලම් කරන්න කලින් ඔන්න මුලින්ම මම කියනදේ හොදට හිතේ තියාගන්න. UNIX / Linux system එකක හැම දෙයක්ම සලකන්නේ File එකක් විදියට . ඇත්තම කියනවනම් Directory එකත් සලකන්නෙ ෆයිල් එකක් විදියට. monitor එක , mouse එක, printer එක, මෙකි...