අද සිට කොවිඩ් මෘතදේහ භූමදානය අරඹයි – මෘතදේහ 02 ක් නැගෙනහිර පළාතේ තෝරාගත් භූමියකට
COVID-19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මළ සිරුරූ දෙකක් නැගෙනහිර පළාතේ තෝරා ගත් ප්‍රදේශයක...