1. podi-miniha.00

    පොලිස් බල්ලො සහා පොන්න දෙශපාලනය

    පොලිස් බල්ලො සහා පොන්න දෙශපාලනය [YOUTUBE]https://youtu.be/TC03rwcb1Wo
  2. podi-miniha.00

    ඊයේ රෑ පොලිසියේ අමුතු මෙහෙයුමක් 3214ක් අත්අඩ&#

    ඊයේ රෑ පොලිසියේ අමුතු මෙහෙයුමක් 3214ක් අත්අඩ&# :no:යේ රාත්‍රී 11.00 සිට අද අලුයම 03.00 දක්වා පැය 4 ක කාලයක් පොලිසිය දිවයින පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් පිළිබඳ වාර්තාවේ. අපරාධ හා රථවාහන මෙහෙයුමක් ලෙස දියත් කළ මෙය සාමාන්‍ය තත්ව යටතේ පොලිස් සංචාර අවම වශයෙන් කෙරෙන ප්‍රදේශ ඉලක්ක කර දියත් කළ...
  3. podi-miniha.00

    කුල භේදය අනාගතේදි...

    කුල භේදය අනාගතේදි... --- PC Games කුල භේදය --- "ඔය කොල්ලා ගහන්නෙ Dota විතරමයි. අපි අනාදිමත් කාලෙක ඉඳන් COD සෙල්ලම් කරපු මිනිස්සු. අඩුම තරමෙ ඒ කොල්ලා OverWatch වත් සෙල්ලම් කරනවා නම් කමක් නෑ. COD කුලේ උන්ට ඔය Dota කුලේ උන් පෑහෙන්නෙ නෑ. ඒක නිසා දුවේ මේ මඟුල කරන්න වෙන්නෙ උඹට මගේ මලකඳ උඩින් තමයි."...
  4. podi-miniha.00

    23 හැවිරිදි නිළියකගේ මළ සිරුර නිවසින් හමුව&#3

    23 හැවිරිදි නිළියකගේ මළ සිරුර නිවසින් හමුව&#3 23 හැවිරිදි ක්‍රිතිකා චෞද්‍රි නමැති බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් ඉන්දියාවේ මුම්බායිහි සුබුර්බන් අන්දීරිහි ඇගේ නිවසේදී හමුවී තිබේ. අධික දුර්ගන්ධයක් පවතින බවට අසල්වාසීන්ගේ පැමිණිල්ල මත පොලිසිය විසින් ඇය වාසය කළ නිවසේ දොරගුළු කඩා විවර කර බැලීමේදී...

    No contents