මචන් Professional email එකක් හදනකොට පාවිච්චි කරන්න පුළුවන් code, names, words මොනවද තියෙන්නේ...? (Ex: lk, mail, info, etc)
උදාහරණයක් විදියට මගේ නම් Logan Paul නම් මට
[email protected] කියලා username එක හදා ගන්න පුළුවන්.
එත් බොහෝ දුරට මේ username එක available නැහැ. එතකොට හුගක් අය කරන්නේ නම අගට...