Windows 10 Professional Genuine License Key

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    dena widiya wadak nane, onanam ganin, badu wadakaranawa, mamath gaththa.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මාත් eBay එකෙන් ගත්තෙ. අවුුරුදු තුනක් විතර. තාම අවුලක් නෑ හොඳට වැඩ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් ඕව ඔක්කොම ඔරිජිනල් ලයිසන්ස්. ගොඩක් වෙලාවට බල්ක් ලයිසන්ස් අරන් ඒවා නැවත Resell කරනවා. Top seller කෙනෙක් ගෙන් ගන්න බලපන්. සමහරු භාවිතයෙන් ඉවත් කරන Desktop machine වල සිරියල් කීස් පවා විකුනනවා. ගැටළුවක් නැහැ. නමුත් සමහර සෙලර්ස්ල උදාහරණයක් ලෙස මැෂින් 100 කට ලයිසන්ස් තියනවනම් එයාල විකුනනවා 150 දෙනෙකුට වගේ. අන්න ඒවගේ වෙලාවට මයික්‍රොසොෆ්ට් එකෙන් ලයිසන්ස් බෑන් කරනවා. නිතරම ටොප් සෙලර් කෙනෙක්ගෙන් ගන්න බලන්න.



    ඔය ලයිසන් කී එක ඔරිජිනල් උනත් නීතිමය වශයෙන් මේවයේ උබට අයිතියක් නැහැ. උදාහරණයක් ලෙස අපි කියමු ඔෆිස් එකක කම්පියුටර්ස් 20 කට අරන් දැම්මා කියලා. නමුත් මයික්‍රොසොෆ්ට් එකෙන් ඇවිල්ලා මේවා මිලදීගත් රිසිට් ඇහුවොත් ebay වල ඒවා පෙන්නලා වැඩක් නැති වෙයි මම හිතන ආකාරයට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Microsoft eken gedarata enawa kiyana ekath kochchara deyak da ban. tea biscuit tikak deela piligamu
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Hmm එක පාර පිසි 100කට වගේ ලයිසන් අරගෙන 100 ය පිසි 2000 කට වගේ දම්මට අව්ල්ලක් නාහ එක පාර ඔකොම්ම නෙට් යන්නේ නහනේ අනික ඔෆියිස් වලට ගන්නවනම් ජෙනිවින් ගනින් ගෙදරකට වගෙනම් අව්ලක් නහ