1. AsahanaKarayaBack

    අලුතෙන් වාහනයක් ගන්න?

    අලුතෙන් වාහනයක් ගන්න? මචන්ලා මම අලුතෙන් වහනයක් ගන්න හිතාගෙන ඉන්නවා. පරණ එවනන් බැහැ . 0 mileage, 2018, 35laks වලට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද තියෙන්නේ? Stingray , wagon R wage එවානං සෙට් වෙන්නේ නැහැ. Toyota තියෙනවද ඒ ගානට අලුත් ඒවා? :confused::confused:
  2. AsahanaKarayaBack

    කෙල්ල එක්ක කාර් එකේ සැපක් ගන්න...

    කෙල්ල එක්ක කාර් එකේ සැපක් ගන්න... මචන්ලා මට කියපන්කො කැල්ල එක්ක කාර් එක නවත්තල එක ඇතුලේ ඉඳන් සැපක් ගන්න පුළුවන් places ටික කොළඹ අවට තියෙන. :rolleyes::rolleyes: දැන් දුවගෙන ඇවිල්ල කියන්න එපා ඉතින් රුම් එකකට පලයන්කෝ අරකයි මේකයි ගාල. රුම් ගිහින් ගන්න ආතල් එක වගේ නෙවෙයි අරක මමයි කෙල්ලයි දෙන්නම අර...
  3. AsahanaKarayaBack

    Side chick!

    තිය තිය ඉන්න එපා... ඇතුලට එන්නකෝ! මෙහෙමයි කතන්දරේ. මට මචන්ලා කෙල්ලෙක් ඉන්නවා. මගේ රිලෙෂන්ශිප් එක දැන් අවුරුදු 7ක් වෙනවා. මට මචන් ඉස්සර ඉඳලම side chick එකක් කරන්න ලොකු උවමනාවක් තිබ්බ. ඔහොම ඉන්නකොට අපේ ඔෆිස් එකට ආව කෙල්ලෙක්. බොරු කියන්න ඕනේ නැහැ. පට්ට සුපිරි කැල්ලක් නෙවෙයි. ඒ උනාට අවුලක්...

    No contents