1. E

    පනු බෙහෙත්

    ගෙදර අයට බොන්න ෆාමසියකින් පණු බෙහෙත් ගෙනත් තියනවා. වෙනදනම් බිව්වේ දවස් තුනේ එක අද මේක දීල තියනවා මේක හොඳද? කොහොමද බොන්න ඕනේ?
  2. E

    idm help

    මචන්ලා මම කලින් u tube ඩවුන් කරේ "ss" විදියට අද idm එකෙන් ඩවුන්ලෝඩ් කරද්දී වෙබ් page එකක්නේ ඩවුන්ලෝඩ් වෙන්නේ...:nerd: කොහොමද හදාගන්නේ?
  3. E

    Doctor help

    Ragama channel karanna honda SURGEON kawda?
  4. E

    carrom board

    ගම්පහ කඩවත කිරිබත්ගොඩ පැත්තෙන් 10ta අඩුවෙන් හොඳ board එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ.. ++++
  5. E

    ඉඩමකට අළු දාන්නද?

    ඉඩමකට අළු දාන්නද? යාලුවනේ... බොයිලේරු වලින් :nerd: අයින් කරන අළු වත්තට ගෙනත් දාන්න හොඳ නැද්ද? පොල් ගස් ටිකකුත් තියනවා..අළු දාල උඩින් පස් දානවලු. පොල් ගස් වලට පොහොරක් වෙයිද? ඉඩමේ වලවල් තියනවා ඒ ටිකත් ගොඩ වෙයිනේ.:rolleyes: එපාද?
  6. E

    හෙල්ප් මී...

    මචන්ලා ඉඩමක් තියනවා එකේ පොල් ගස් 10ක් විතරත් තියනවා..... මේකේ වලවල් හාරලා බත් (කුණු):baffled:විතරක් දැම්මොත් පොල් ගස් වලට ඉඩමට හානියක් වෙනවද?:sorry::nerd: පොහොර වෙයිද? මට ඉඩම ටිකක් ගොඩකරගන්නත් ඕනේ මේ ගැන දන්නා කෙනෙක් උදව් කරන්න.... බම්ප් එකක් දාගන යන්න.... තැන්ක්ස් හැමෝටම...

    No contents