පනු බෙහෙත්

Err0r

Active member
  • Jun 19, 2017
    166
    22
    28
    ගෙදර අයට බොන්න ෆාමසියකින් පණු බෙහෙත් ගෙනත් තියනවා.
    වෙනදනම් බිව්වේ දවස් තුනේ එක අද මේක දීල තියනවා මේක හොඳද?
    කොහොමද බොන්න ඕනේ?


    IMG_20201110_180501.jpg
     
    • Like
    Reactions: shando

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    [/QUOTE]
    Meka Albendazole, oke strength eka adui neda? 3 Dose eka denne Vermox eka neda?
    Man hithanne oka ballontath denawada koheda.
    බෙහෙත් ගැන දන්නේ නෑ බන් එහෙම
    බල්ලොන්ටත් දෙනවා :baffled:
    ඉන්දියන්ද?
    ඉන්දියා :baffled:
    :lol::lol:
    Useless machan. Try vormox or Aurwedic
    වැඩක් නැද්ද? ෂිට්

    Hapla kapan or bipan

    :):)
    ස්තුතියි හැමෝටම
     
    • Like
    Reactions: shando