කොල්ලනේ Omobio (PVT) Ltd එකේ වැඩ කරන අය ඉන්නවද මේකේ?
මම Apply කරා Trainee Full Stack Developer, Interview Call කරොත් මොනවගේ ප්‍රශ්න අහයිද? :rolleyes:
Written Paper එකකුත් තියනවලු, ඒකට අහයි කියල හිතෙන ප්‍රශ්න එහෙම තියනව නම් මේකට දාන්න Interview යන්න ඉන්න අනිත් අයටත් පේන්න...:love::love::love: