Omobio (PVT) Ltd Interview

SLCitizen

Member
Jul 18, 2017
19
7
0
Nawinna, Colombo
කොල්ලනේ Omobio (PVT) Ltd එකේ වැඩ කරන අය ඉන්නවද මේකේ?

මම Apply කරා Trainee Full Stack Developer, Interview Call කරොත් මොනවගේ ප්‍රශ්න අහයිද? :rolleyes:

Written Paper එකකුත් තියනවලු, ඒකට අහයි කියල හිතෙන ප්‍රශ්න එහෙම තියනව නම් මේකට දාන්න Interview යන්න ඉන්න අනිත් අයටත් පේන්න...
:love::love::love:
 
Last edited:

SoraDetuwa

Member
May 23, 2017
109
34
0
Monada bro use krnne ehe.... place 1k supirida

වෙන ත්‍රෙඩ් එකක් අහල තිබිල මම අදුරන එකෙක්ගෙන් විස්තර ගත්ත.

http://elakiri.com/forum/showthread.php?p=22448372#post22448372

පොර කියන හැටියට නම් සැහෙන්න හොදයි වගේ. අලුත් දේවල් ඉගෙන ගන්න එකෙක්ට මරු ප්ලේස් එකලු. හැබැයි ice ගහන්න නම් හම්බ වෙන්නේ නැහැලු. වැඩ තියෙනවලු එකසිය ගානට. සමහර වෙලාවට රැටත් වැඩලු. Weekend නම් සෙට් වෙන්නේ කලාතුරකින් කියුව.

මන්සිවෙලා දිවුණු වෙන එකෙක්ට කියාපු පොට් එකලු. මොකද ප්‍රොමෝෂන් / ඉන්ක්රිමෙන්ට් වලට වෙටින් නැහැලු. අවංකව වැඩ පෙන්නුවොත් ගොඩ යන්න පුළුවන්ලු.

මේ අවුරුද්දේ සැහෙන්න පොසිටිව් වේනස් කම් උනාලු. දැන් ටීම් එකත් එකසිය ගානක් වෙලා / ප්‍රොසෙස් හොදට හදිළලු තියෙන්නේ. දැන් රටවල් බර ගණක ටෙලිකොම් කස්ටෝ සෙට් වෙලාලු. බංග්ලාදේශ් / නේපාල් ඔෆිස් ඔපෙන් කරලා.

top management ඒක සැහෙන්න හොදයිලු. human සයිඩ් ඒක හොදටම තියෙනවලු. අලුත් අලුත් දේවල් / fun activity හොදටම තියෙනවලු බොරින් නැහැලු. හවසට කැරම් / fus ball / ගේම් ගහන්න පුළුවන්ලු.

හැබැයි ඇතුලට පැන ගන්න එකත් අම්බානකට පොඩ්ඩක් අමාරුලු.

ඕක තමා සැමරිය. :)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට ප්ලේස් එකක් මචන්
    අලුත් ටෙක්ස් අලුත් දේවල් ඉගෙන ගන්න බොරින් නැති ප්ලේස් එකක්
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    පට්ට ප්ලේස් එකක් මචන්
    අලුත් ටෙක්ස් අලුත් දේවල් ඉගෙන ගන්න බොරින් නැති ප්ලේස් එකක්

    unge paper ekata monawada ahanne? :rolleyes:
     
    • Like
    Reactions: JokerFan