1. A

    ඔව් මන් Gay...

    ඔව් මන් Gay... fake account එකක් හදාගෙන ආවෙ උබලට මේ ටික කටක් ඇරල කියන්න තරම් හයියක් මට නැති හින්දා. ඔව් මන් Gay.උඹලා straight.හැබැයි මන් Gay කිවුවට Gayමත් නෙමේ. මට කෙල්ලො ගැන feelings තිබුනා. දැනුත් තියෙනව. කෑල්ලකුත් හිටිය. එත් දැන් නෑ (ඒක නැවැත්තුවෙ මන් මිසක් ඒකි නෙමේ ) කොහොමහරි මන් දන්නෙ...

    No contents