ඔව් මන් Gay...

aabb95

Member
Jul 18, 2017
31
0
0
oUx0PYF.jpg


ඔව් මන් Gay...
fake account එකක් හදාගෙන ආවෙ උබලට මේ ටික කටක් ඇරල කියන්න තරම් හයියක් මට නැති හින්දා.
ඔව් මන් Gay.උඹලා straight.හැබැයි මන් Gay කිවුවට Gayමත් නෙමේ. මට කෙල්ලො ගැන feelings තිබුනා.
දැනුත් තියෙනව. කෑල්ලකුත් හිටිය. එත් දැන් නෑ
(ඒක නැවැත්තුවෙ මන් මිසක් ඒකි නෙමේ ) කොහොමහරි මන් දන්නෙ මෙච්චරයි
මට ගෑනු පිරිමි දෙපාර්ශවයටම ආදරේ කරන්න පුලුවන්.
Bisexual කියමුකො...
මචන් මමත් උඹලා වගේම මනුස්සයෙක්. යාලුවොත් එක්ක පිස්සුවක් කෙලලා ජීවිතේ සතුටින් ගෙවන්න කැමති කෙනෙක්...

හැබැයි මන් Gay.මේක මචන් මන් ඉපදුන විදිහ. උඹලත් මෙහෙම ඉපදුනානම් තේරෙයි ලන්කාවෙ Gay,Bisexual,Lesbian
මිනිස්සු කොච්චර මානසික පීඩනයකින්ද ජීවත් වෙන්නෙ කියලා. මිනිස්සු පිලිකුල් විදිහට බලන්නෙ. උබ දිහා පිලිකුල් විදිහට කවුරු හරි බලනවට උබ කැමතිද?

(මටනන් වාසනාවට මේ ප්‍රශ්නෙ නෑ බාහිරින් කාටවත් මන් Gay කියල පේන් නැති හින්දා.
එත් එහෙම මිනිස්සු කොච්චර ලන්කාවෙ ඉන්නවද දැක්ක ගමන් Gay කියල කියන්න පුලුවන් )

gay කියුවහම උඹට මතක් වෙන්නෙ කොල්ලො දෙන්නෙක් Anal Sex කරනව විතරක් නම් උඹ හිතන විදිහෙ අවුලක් තියනව.
තව එකක් තමා හුගක් straight උන් හිතන් ඉන්නෙ හැම gay මනුස්සයම බලන් ඉන්නෙ ඌව දැලේ දාගන්න කියල.
උඹ දකින දකින හැම කෙල්ලටම අනින්න යන් නෑ නේද? අපිත් එහෙම තමා...

උඹ උඹේ කෙල්ලට කොච්චර ආදරේද ඒ වගේම මන් කොල්ලෙක්ට ආදරේ කරනවනම්, උඹට ඒකි කොච්චර ආදරේයිද ඒ වගේම උත් මට ආදරෙයි නන්
කොල්ලෙකුයි කෙල්ලෙකුයි ද කොල්ලො දෙන්නෙක්ද කියන එකෙන් ඇති වැඩක් නෑ නේද මචන්?

(මේකෙ ඉන්න අක්කල මාත් එක්ක තරහ වෙන්න එපා එත් කොල්ලෙක් විදිහට මන් දන්නව කොල්ලෙක් සිරාවට ආදරේ කරනවනම් කොච්චර ආදරේ කරනවද කියල. ලන්කාවෙ ඉන්න 90% ක් කෙල්ලො සල්ලි තියන කොල්ලෙක් හම්බුන ගමක් පරන කොල්ලට ඇරල යන්නෙ. එහෙම බලද්දි මට කොල්ලෙක්ට ආදරේ කරන්න පුලුවන් එක ගැන මට සතුටුයි)

මන් දකින දකින එකා එක්ක බුදියන්න යන්නෙ නැත්නම් මන් කොල්ලෙක්ට ආදරේ කරන එකේ වැරැද්ද මොකක්ද බන්?

මට එහෙම feelings තියනවනම් උඹලා මට මොකක්ද කරන්න කියන්නෙ.කෝච්චියට බෙල්ල තියන්නද?
උඹගෙ යාලුවෙක් Gay කියල දැනගත්තොත් උඹ උව හලනවද?

උඹලගෙ අදහස් දැනගන්න කැමතියි. ඔව් මෙතන කුනු බැනුම් අහන්නත් ලෑස්තියි...

(උඹලා අද ඉදන්වත් gay,lesbian මිනිස්සු දිහා බලන විදිහ වෙනස් කරගත්තොත් මට ඒ ඇති.
නැතුව ලන්කාවෙ LGBT legal කරන්නත්වත් straight අයට gay වෙන්නවත් කියන්න නෙමේ මන් මෙ නුල දැම්මෙ)

 
Last edited:

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මටනම් මහා අප්පිරියවාක් බං gay සීන් එක..:baffled::baffled:ලෙසිබියන් නම් අවුලක් නෑ....:yes::yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Ubata hoda nam apita Mko Kollo... Mata nam adalama ne ubata Asa de Uba karapan mama Asa de mama karanawa
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    උඹට හොඳ නම් අපිට මොකෝ සහෝ... ඒක උඹ කැමති දේ..ගේ ලව්/ සෙක්ස් කරන්න තව කැමති එකෙක් එක්ක උබ කරනව නම් ඒකට උඹලා කැමති නම් මට අදාලම නෑ.. සුබ ගමන්..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    හා
    මම නම් ඕක natural දෙයක් විදිහට දකින්නේ නෑ
    හිතෙනකොටත් අප්පිරියයි
    පුලුවන්නම් වෙනස් වෙන්න බලන්න
    උබේ මතයට ගරුකරනවා එත් ඕක ස්වබාවික නෑ කියලයි හිතෙන්නේ
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    hithala hari wenas weyan . oka normal kiyala hithana thak kal umba okatama wei. umba ara p dial wage ekek neme nam umbata wenas wela kellek hoyaganna puluwan. upathn ma kollek wage nathiwa ganu gathithekka ipaduna nam karanna deyak na.eth honda kollek wage indagena gay seen walata yanna epa wenas weyan.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපිට නම් අවුලක් නෑ බං උබ කවුරු උනත්. ඒත් උබට ඕක අනාගතේට ප්‍රශ්ණයක් වෙනවා ෂුවර්..අනික තව දෙයක් මේ ලෝකේ කරන්න බැහැයි කියලා දෙයක් නෑ. ඕවා ඇවිල්ලා හිතෙන් හැදිච්ච /හදාගත්ත ලේඩ..
     

    kavin123

    Member
    Nov 28, 2016
    67
    1
    0
    ow ithin a umba ipaduna widiyane.eth ban math gay lesib walata kmathi na.wena ratakata palayn ban.amahara wita un accept ara nwa.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝච්චියට බෙල්ල තියෙන ට්‍රෙන්ඩ් එක දැන් ගියා..
    උඹ ජනප්‍රිය වෙන්නත් එක්ක වෙන් මොකක් හරි සිස්ට්ම් එකක් ට්‍රයි කරපං...
    ස්ටෑන්ඩ් එකකට ගිහිල්ලා ලේලන්ඩ් බස් එකක් හොරකං කරගෙන ඒක වේගෙන් පැදගෙන ගිහිල්ලා පාලමක පැති වැට කඩාගෙන උඩින් ගිහිල්ලා ගගට දාපං..
    බලප්ං මතක් වෙනකොටත් කොච්චර ගති ත්‍රිලින් මරණයක්ද කියල..
    යාලුවෙක්ට ඕක වීඩියෝ කරලා fb දාන්න කියපං..
    හිතල බලපං කොච්චර හිට් වෙයිද කියල වැඩේ..
    අන්න ඒ වගේ නිර්මාණාත්මක විදිහට මැරියං මූසලයෝ නිකං ගිහිං කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව් මෙලෝ රහක් නැති කාලකණ්ණි උඹලනං..