නිර්මාංශ වී සිරුරේ මේදය අඩු කරගමු
නිර්මාංශ වී සිරුරේ මේදය අඩු කරගමු
නිර්මාංශ වීම යනු, අද ඇසීමට ඉතාමත් දුර්ලභ වචනයක් නොවේ. එළවලු ආහාරයට ගැනීම හෝ එළවලු පමණක් ආහාරයට ගැනීම අද ඉතාමත් අගය කරන කාරණාවක් බවට පත්ව ඇත. ඒවගේම, මෙමගින් සිරුරේ ඇති කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන අතර භාවිතා කරන ආලේපන ද පසෙක...