1. L

    නව ව්යාපාර උදව්

    නව ව්යාපාර උදව් කොල්ලනේ, ඔන්න මම අලුත් අකවුන්ට් එකකින් ආවා.:yes::yes::yes: (කලින් එක මොකද්ද අහන්න එපා ඉතින් ඈ:D:D:D) ඉතින් මචන්ලා මම කෑම කඩයක් පටන් ගන්න කියලා බැලුවේ. කෑම කඩයක් කිව්වට රෙස්ටොරෙන්ට් එකක්. මට ලොකූ අයිඩියා එකකුත් නැහැ බන්. දන්න එවුන් උදව් කරපල්ලකූ... 01.පටන් ගන්න කලින් මොනාද බලන්න...

    No contents