මනාලියන් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රදර්ශනය
මෙම වෙලඳ ප්‍රදර්ශනයේ වෙලඳ කුටි ලබා ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අවස්ථාව ඇත. එලෙසම ඊට සමගාමීව පැවැත්වෙන මනාලියන් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රදර්ශනය සඳහා නියෝජිත ආයතන සහ අනුග්‍රාහක භවතුන්ට අවස්ථාව ඇත. දුරකථන මගින් හෝ
[email protected] මගින් විමසන්න...