මචන්ලා මම අමෙරිකාවෙන් සප්ලිමෙන්ට් එකක් ඔර්ඩර් කළා Order Date: May 25, 2018 වෙනිදා ..උන් ඒක May 26, 2018 ඩි එච් එල් එකට බාර දීලා තිබ්බා,,දැන් තියෙන්නේ ජර්මනි වල.. වැඩේ කියන්නේ 6 වෙනිදා ඉදන් කිසිම ට්රැකින් අප්ඩේට් එකක් නෑ (Wed, 06.06.18 10:36 IPZ-Ffm, Germany The shipment will be transported to...