1. Samare848

    ඉස්කෝලෙකට පරිත්‍යාගක්

    ඉස්කෝලෙකට පරිත්‍යාගක් යාලුවනේ මට මගේ වයලින් එක ඉස්කෝලෙකට පරිත්‍යාග කරන්න අදහසක් තියනවා. තව මගේ ලග ඉතුරු කරගත්තු සල්ලි ටිකකුත් තියනවා. ඒකෙන් පුස්තකාල පොත්පත් ටිකක් හරි වෙන පොඩි පොඩි අඩුපාඩු තියනව නම් ඒවට පුළුවන් විදිහට උදව්වක් දෙන්න පුළුවන්. ඔයාල දන්න ඒවගේ අවශ්‍යතා තියන ඉස්කෝලයක් තියනවනම් මට ඒ...
  2. Samare848

    Hello!!

    Hi guys. I'm new here කිරියට අලුතින් අවේ. මොනවාදැයි මේ රෙප් කියන්නෙ? කොහොමද එව දෙන්නේ? :shocked: :dull:

    No contents