ජිවිත ගමනේ හමුවූ දැ........
යාලුවනේ, මම එලකිරි සාමාජිකත්වයෙන් අලුත්. ඒත් elakiri.com එකෙන් සින්දු එහෙම අරගන්න ඇවිත් තියෙනවා. අද රෙජිස්ටර් වෙන්න හිතුනා. දාන්න තරම් දෙයක් මම දන්නේ නැ ඔයාලට ප්රයොජනවත් වෙන. ඒ නිසා මම මේ ත්රේඩ් එකේ මගේ එදිනෙදා කටයුතුවලට් ලන්කාව වටේ යන්න උනාම ගත්ත පින්තුර ටිකක්...