රිදී විහාරය ගියපු අය ඉන්නවද oeN0WaN9P_k
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Oct 12, 2017 #2 ගිහින් තියනවා කීපපාරක්ම. කුරුණගලට ලගයි. නුවරිනුත් අන්කුඹුර පැත්තෙන් හරි ගලගෙදර පැත්තෙන් හරි ගියැකි.. කැප්පැටිගල පාරේ තියෙන්නෙ. උබ කොහෙද ඉන්නේ?
ගිහින් තියනවා කීපපාරක්ම. කුරුණගලට ලගයි. නුවරිනුත් අන්කුඹුර පැත්තෙන් හරි ගලගෙදර පැත්තෙන් හරි ගියැකි.. කැප්පැටිගල පාරේ තියෙන්නෙ. උබ කොහෙද ඉන්නේ?
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Oct 12, 2017 #3 Ow gihin thiyanawa... moko cn eka...
T TuxedoSAM Member Aug 14, 2017 40 4 0 Oct 12, 2017 #5 wenu314 said: ow ghn tye Click to expand... kellsupun said: bump Click to expand... sudathmadusanka said: Ow gihin thiyanawa... moko cn eka... Click to expand... පාලු පන්සලක්ද මචන්. මේ විඩියො එක දැකලා යන්න හිතුනා
wenu314 said: ow ghn tye Click to expand... kellsupun said: bump Click to expand... sudathmadusanka said: Ow gihin thiyanawa... moko cn eka... Click to expand... පාලු පන්සලක්ද මචන්. මේ විඩියො එක දැකලා යන්න හිතුනා
T TuxedoSAM Member Aug 14, 2017 40 4 0 Oct 12, 2017 #6 Google_Boy said: ගිහින් තියනවා කීපපාරක්ම. කුරුණගලට ලගයි. නුවරිනුත් අන්කුඹුර පැත්තෙන් හරි ගලගෙදර පැත්තෙන් හරි ගියැකි.. කැප්පැටිගල පාරේ තියෙන්නෙ. උබ කොහෙද ඉන්නේ? Click to expand... වාහනේක යන්න පුලුවන්ද?
Google_Boy said: ගිහින් තියනවා කීපපාරක්ම. කුරුණගලට ලගයි. නුවරිනුත් අන්කුඹුර පැත්තෙන් හරි ගලගෙදර පැත්තෙන් හරි ගියැකි.. කැප්පැටිගල පාරේ තියෙන්නෙ. උබ කොහෙද ඉන්නේ? Click to expand... වාහනේක යන්න පුලුවන්ද?
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Oct 12, 2017 #7 TuxedoSAM said: වාහනේක යන්න පුලුවන්ද? Click to expand... ඔව් පුලුවන් වාහනේක විහාරේ ලගටම ගියැකි. දැන් හදලා තියෙන්නේ පාර. සෙනග නැ නිකන් දවස්වලට. පාලු පන්සලක් නෙමෙයි.
TuxedoSAM said: වාහනේක යන්න පුලුවන්ද? Click to expand... ඔව් පුලුවන් වාහනේක විහාරේ ලගටම ගියැකි. දැන් හදලා තියෙන්නේ පාර. සෙනග නැ නිකන් දවස්වලට. පාලු පන්සලක් නෙමෙයි.