ඊයේ News වලට මංගල ඇමති තුමා කිව්වේ ගිය සැරේ අය වැයෙන් Internet Tax එක වැඩි කලත් ඒක ක්‍රියාත්මක කරේ නැති කතාවක්.
ක්‍රියාත්මක කරලා නැතිනම් මහින්දගේ කාගේ තිබුණ Internet Tax එක නේද ගහන්න ඕනේ ?
Mobile Bordbanad කාරයෝ ක්‍රියාත්මක කරලා නැති Tax එකක් ද ඔය ගැහුවේ ?
Prepaid වලට විතරද Tax එක අඩු...