Internet Tax එක ගැන

Baby10

Member
Aug 18, 2017
2
1
0
ඊයේ News වලට මංගල ඇමති තුමා කිව්වේ ගිය සැරේ අය වැයෙන් Internet Tax එක වැඩි කලත් ඒක ක්‍රියාත්මක කරේ නැති කතාවක්.

ක්‍රියාත්මක කරලා නැතිනම් මහින්දගේ කාගේ තිබුණ Internet Tax එක නේද ගහන්න ඕනේ ?

Mobile Bordbanad කාරයෝ ක්‍රියාත්මක කරලා නැති Tax එකක් ද ඔය ගැහුවේ ?

Prepaid වලට විතරද Tax එක අඩු කරේ ? පත්තරේ එහෙම එකක් දැක්කා
 
Last edited:
  • Like
Reactions: Ultron

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔව් ඉතින් internet කාඩ් එකක් දාගෙන මහින්ද හොරා කියල කෑ ගහන සඳුන් බුවා වගේ එකෙක්ට ඕක මහ මෙරක්.
     

    Baby10

    Member
    Aug 18, 2017
    2
    1
    0
    ඔව් ඉතින් internet කාඩ් එකක් දාගෙන මහින්ද හොරා කියල කෑ ගහන සඳුන් බුවා වගේ එකෙක්ට ඕක මහ මෙරක්.

    :yes::yes: බිල් සිම් වලට තවත් වෙයිද එතකොට ?