අද ඉදන් මාත් ඉන්නවෝ...
මචංලා මම මේකේ තෙඩ් කියව්න්නෙ නම් දැන් අවුරුදු 3ක විතර ඉදන්.... මගේ අයියෙක්ගේ මාර්ගෙන් තමයි මේක දැන ගත්තේ.... ඒත් මම මේකට තෙඩ් එකක් දාන විදිය දන්නෙ නැතුව පුදුම කට්ටක් කෑවේ... මේකේ ඉන්න සහෝදරයෙක් තමයි මට වැඩේ කියලා දුන්නේ... අද ඉදන් මාත් එහෙනම් පෝස්ට් දන්නම්... ඔක්කෝටම...