කෝකද හොදටම BASS තියෙන්නෙ....

Sep 8, 2017
22
2
0
කෝකද හොදටම BASS තියෙන්නෙ....

මචංලා sound කරන එකෙන් දන්නවනම් කියහල්ලා Cerwin-Vega Bass Bin 18" B&C මේකද හොද, නැත්නම් JBL SRX728 Double Bass Bin මේකද හොද.... කෝකද හොදට Bass තියෙන්නෙ.....
 
Sep 8, 2017
22
2
0
Cerwin-Vega Bass Bin 18" ඒකෙ bass විතරයි sound නැ, jbl ඒකෙන් sound වැඩි bass සාමාන්‍යයි
මචෝ ඒ කියන්නෙ cerwin vega eka thamai bass hoda neda... man podiyata sound karanna hithan me ganna heduwe.... oya imo nedda... mataoyawa contact kara ganna no ekak denna puluwanda.... man inne qatar wala...