You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මචන් ජොබ් එකකට "Medical Checkup" 1ක් කරන්න වෙලා තියෙනවා මට.. මෙ චෙකප් එකෙදි Skin එකත් ලොකුවට check කරනවද? මගේ පොඩ් rash ගතියක් තියෙනව පිට හරියේ ට්ක කාලෙක ඉදන්..
But දෑන් හොද වෙගෙන එන්නේ..
මෙක අවුලක් වෙයි ද Medical eka ගොඩ යන්න??:oo: