LankaBell ඒකට පොල්ල තියලා
LankaBell CDMA Connection එකක් තිබුණා ගෙදර ඉස්සර එකේ බිල් එක ගෙව්වේ නැහැ දැන් ඒ LandPhone එකත් නැහැ.
මට 4G එකක් ගන්න බැරි වෙයි නේද අර බිල් එක ගෙවලා නැති නිසා ? බිල් එක ගෙවලා දාන්න පුළුවන් එත් ඒ Connection එක Disconnect කරනකොට අර CDMA Phone එක උන්ට දෙන්න ඕනේළු Phone...