ඊයේ උදෑසන ඉතාලියේ වෙරෝනා නගරයේ යම් කිසි ලෙස කලහකාරී ලෙස හැසිරුණ ශ්රී ලාංකිකයාගේ තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී,නමින් මොහු නිමේෂ් රුද්රිගු වයස අවුරුදු 18ක් වන අතර පදිංචිය ලංකාවේ කොච්චිකඩේ (මිගමුව) වේ.මොහු යම් කිසි මානසික ආතතියකින් පෙලෙන බවට දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.තම...