1. Goviraala

    මචංලා මේ Bed Maker Machine එක

    ලංකාවේ ගන්න තියෙන තැනක් දන්නවද? හෙව්වා හම්බ උනේ නෑ :confused: මුන් පාත්ති ගහන ඉක්මන :shocked: අපිට දවසක් යන වැඩේ මුන් පැයෙන්දෙකෙන් කරනව.
  2. Goviraala

    JCB පැයකට

    දැන් කීයක් අය කරනවද?
  3. Goviraala

    සදරුගෙ චැනල් එක

    හැක්වෙලාද?
  4. Goviraala

    යාලුවනේ ලොකු උදව්වක් ඔනෙ - Micro Panda

    යාලුවනේ ලොකු උදව්වක් ඔනෙ - Micro Panda 🚗 පැන්ඩෙක් බැලුවේ. මේ ප්‍රශ්න ටික තියෙනවා :yes: 1. පාවිච්ච් කරපු එකක් ගනිද්දි ෆුල් චෙකප් එකක් කරගන්න හොඳ තැනක් කියනවද? (කොළඹ/නුවර) කිමි 30,000 ට අඩු එකක් තමයි බැලුවේ 2014 - 2015 වගේ 2. ෆුල් ස්ර්විස් එකකට කීයක් ගාස්තුව යනවද? 3. ෆුල් ඉන්ශුවරන්ස් එකකට...
  5. Goviraala

    Koombiyo : The Game

    "Koombiyo : The Game" කියල ගේමකුත් එන පාටයි :love::love: බුකියෙ සෑරි සරද්දි දෑක්කෙ :P:rolleyes: https://www.facebook.com/KoombiyoGame/ https://www.facebook.com/KoombiyoGam...1247040431169/ https://www.facebook.com/KoombiyoGam...8338660722007/
  6. Goviraala

    ට්‍රෑක්ටර්, කුරුමිණියා

    ට්‍රෑක්ටර්, කුරුමිණියා ට්‍රෑක්ටර්, කුරුමිණියා, ක්ෘෂි යන්තර මිල එහෙම අඩුවෙලා නෑද්ද බොලව්?

    No contents