You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
P
වලෙන් ගොඩ එන්ට උදවුවක්...
මානසිකව වැටිලා ඉන්නෙ flat වෙන්නම... මගෙ වයස 27. කලින් වැඩ කරපු තැනින් අයින් වුනා. පුළුවන් නම් නුවර අවට පොඩි jobak හොයලා දියන් බන්... ලොකු job බලාපොරොත්තු වෙන් නැ බන්. මොකක් හරි construction site එකක training වෙන්න හරි එහෙමත් නැත්තම් site office එකක මොකක් හරි jobak...