1. S

    Mcash කරන්නේ Dialog එකෙන් ද

    Mcash කරන්නේ Dialog එකෙන් ද Mcash Mobitel එකේ උනාට ඒක කරනෙන් Dialog එකෙන් ද ? Mcash Custermer No එකත් 7111 නේ Ez Cash No එකත් 7111 එතකොට Mcash කරන්නේ Dialog එකෙන් නේද
  2. S

    Dongel එකක් ගන්න හොද කොහෙද ?

    Dongel එකක් ගන්න හොද කොහෙද ? 4G , 3G Dongle එකක් ගන්න ඕනේ කොහෙද හොද ? වොරන්ටි දෙන තැනක් වෙන්න ඕනේ Dialog , Mobitel , Singer , Abans , වගේ තැන් වලින් හොද කොහෙද ? මම දැන් Use කරන 3G Dongel එක ගත්තේ Mobitel එකෙන් අවු 5 විතර පැය 24ම වැඩ. Unlock එකක්. මම ඊයේ Mobitel ඒකට කතා කරලා ඇහුවා ම කිව්වා...

    No contents