නිවන් දකින්නේ කොහොමද?
නිවන යනු කුමක්ද? නිවන යනු නිවීමයි. ඒ කියන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඇතිවන දැවීම නිවාදැමීමයි. නිවන් දැකීමට කළ යුත්තේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් හදාගන්නා ආස්වාදය නැති කිරීමයි. අපි ඇසින් රූප බලන විට, කනින් ශබ්ද අහන විට, වෙන වෙනම රූප මාත්ර කොටස් එකතු කරගෙන...